සම් සම් ළිඳේ අභිරහස | The Mystery of Zam Zam well

සෑම අභිරහසක් පිටුපසම විද්‍යාවක් තිබෙනවා. නමුත් සමහර පුදුමසහගත දේවල් විද්‍යාවෙන් ඔබ්බට ගිය විට, හුදෙකලාවෙ වුවත් අපේ මොළය සෑම විටම ඒ පුදුමසහගත සංසිද්ධිය ගැන සිතමින් සිටිනවා. අපි දැන් බලන්න යන්නේ එවැනි සංසිද්ධියක් ගැන තමයි. හරියට කඃබා මස්ජිදයේ ඉඳලා අඩි හැට හයක් නැගෙනහිර දෙසට වන්නට ළිඳක් තියෙනවා. මේ එක් ළිඳ තමයි මේ දක්වා මුළු ලෝකයම ආපසු හැරී බලන්නට සලසල තියෙන්නේ. මේ ළිඳේ ඒ තරම් මොනවද තියෙන්නේ කියලා හොයලා බලද්දී අදහගන්න බැරි දේවල් ගොඩක් ඒ තුළ මට හම්බවුනා. මේ සම් සම් ළිඳ ගැන ඔයාලට මොකද හිතෙන්නේ කියලා කමෙන්ට් බොක්ස් එකේ කමෙන්ට් කරන්න. අපි කියපු දේට ඔබ කැමති නම් මෙම වීඩියෝවට ලයික් කරන්න. අපේ මේ චැනල් එක සබ්ස්කරයිබ් කරන්න අමතක කරන්න එපා. ඊළඟ රසවත් වීඩියෝවෙන් අපි නැවතත් හමුවෙමු. මෙම වීඩියෝව මුලින්ම නිර්මාණය කරපු ටොප් 5 ඉන්ෆො තමිලන් නාලිකාවට ස්තුතියි. මේක සිංහලට හඬකැවීම් කළේ FRCS සුහද ඇරයුම විසින්.

Check Also

MOROCCO AS A GREAT CENTRE OF ISLAMIC SCIENCE AND CIVILISATION

Leave a Reply

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Discover more from Sri lanka Muslims Web Portal

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading