Sinhala

ෂරියා නීති සංග්‍රහය සැබැවින්ම කටුකද?

නූතන ලෝකයේ අපි බොහෝ විට ඉස්ලාමීය වත්පිළිවෙත් අනුව නියම කරනු ලබන දඬුවම් සැබවින්ම කටුක දෙයක් ලෙස සලකමු. මිනීමැරුමකට හිස ගසා දැමීම, කාමමිථ්‍යාචාරය සඳහා ගල් ගසා මරා දැමීම සහ සොරකම් කිරීම සඳහා අත් කපා දැමීම වැනි දඬුවම් සමහර විට වෙනත් යුගයකට අදාළ දඬුවම් ලෙස හා අද ලෝකයට නොගැළපෙන බව දකින්නෙමු. කෙසේ වෙතත් ඉස්ලාමය එවැනි දඬුවම් ක්‍රියාත්මක කිරීමට පෙර යම් යම් කොන්දේසි …

Read More »

කොවිඩ් 19 නව රැල්ල – තරුණ තරුණියන්යින් පවා දැඩි අවදානමක?

කොවිඩ් 19 නව රැල්ල – තරුණ තරුණියන්යින් පවා දැඩි අවදානමක? කොවිඩ් 19 වෛරසයේ නව ප්‍රභේද ගණනාවක් ලොව පුරා ව්‍යාප්ත වෙමින් පවතින මේ අවස්ථාවේ දී, බොහෝ රටවල තරුණ පිරිස් වැඩි වැඩියෙන් රෝගාතුර වීමේ ප්‍රවණතාවයක් දක්නට ලැබෙනවා. ලංකාව තුළ ද පසුගිය දවස් කිහිපය තුළ නිරීක්ෂණය කරන ලද තත්ත්වය මේ හා සමානයි. මෙයට අමතරව, දැනට රෝහල්ගතව ප්‍රතිකාර ලබන රෝගීන්ගෙන් සැලකිය යුතු සංඛ්‍යාවකට බරපතළ …

Read More »

කාන්තා චර්මච්ඡේදනය –

කාන්තාවන්ට විවිධාකාරයේ සුබ සිද්ධීන් ගෙනදෙන ඉස්ලාමීය පිළිවෙතක් කාන්තා චර්මච්ඡේදනය පිළිබඳව විවිධාකාරයේ ලිපිලේඛන ලියාපළකොට ඇති අතර බොහෝ ලේඛකයින් හට ඉහත කරුණු පිළිබඳ ඉස්ලාමීය පිළිවෙත FGM (Female Genital Mutilation)  බොහෝ දුරට අවුල්සහගත බව පෙනේ. කෙසේ වෙතත් මෙය යථාර්තයට වඩා බොහෝ සෙයින් වෙනස් ය. ඉස්ලාමයේ නියම කර ඇති පරිදි කාන්තා චර්මච්ඡේදනය යනු භගමණියේ (භගශිශ්නිකාව) හෙවත් කාන්තා ලිංගෙන්ද්‍රිය ආවරණය කර ඇති ප්‍රපූටිය හෙවත් පෙරසම …

Read More »
RSS
Follow by Email
YouTube
YouTube