Islam

Islām & Ireland: Historical Allies by: Amar Alam

In a climate where Muslims are constantly being attacked and vilified and their religious freedoms are gradually being restricted, open discourse has often led to a greater understanding of Islām. Despite the progress that has been made to combat Islamophobia in British society, certain influential figures continue to promote misinformed ideas, and propagate their own personal views about Islām that …

Read More »

Observing Ramadhan rites amidst Covid-19 restrictions by Dr. M. Haris Z Deen

As the merciful month of Ramadhan descends upon us yet again, Muslims, not only in Sri Lanka but all over the world are faced with difficulties in performing their communal religious rites due to social distancing imposed by COVID -19 preventive measures. Let’s reflect on its virtues and remind ourselves of the conditions of observance of the fast, its restrictions …

Read More »

ඉස්ලාමිකයෙකු මියගිය විට ආදාහනය නොකොට මිහිදන් කරන්නේ ඇයි?

1. ආදාහනය ඉස්ලාමීය ඉගැන්වීම් අනුව අනුමත පිළිවෙතක් නොවේ. ඉස්ලාමීය පිළිවෙත වන්නේ මිහිදන් කිරීමයි. 2. මිනිස් ශරීරයේ අඩංගු සියළුම රසායානික ද්‍රව්‍ය අඩු වැඩි ප්‍රමාණයන්ගෙන් පොළොවේ පාෂාණ සංයුතියේ අන්තර්ගතය. මිනිස් ශරීරය වියෝජනය වී එම පාෂාණ සංයුතියට එකතුවීම ඉතා පහසුවෙන් සිදුවේ. 3. ආදාහනය කිරීම තුළින් සිදුවන වායුගෝලීය දුෂණය පරිසරයට මෙන්ම සෞඛ්‍යට හානිකරය. මිහිදන් කිරීම තුළින් මෙවැනි හානිකර දෑ සිදුවීමට ඉඩකඩ නොමැත. 4. ආදාහන …

Read More »

Ajwa dates contain cancer-preventing property

A new research says it has found evidence that the Ajwa date from Madinah contains active elements useful in the prevention of diseases like cancer.The research was carried out in Riyadh-based King Saud University (KSU) to discover the health benefits of Ajwa dates, which resulted in the finding that the fruit has anti-inflammatory properties similar to commercially available drugs like …

Read More »

පෞද්ගලික අංශයෙන් පමණක් දරුවන්ට ලබා දෙන විශේෂිත අමතර එන්නත් By සාරංගි රන්පටබැඳි

දරුවෙකු බිහිවී රෝහලෙන් පැමිණෙන විට දරුවාගේ සියලූ වාර්තා ඇතුළත් කිරීම ස`දහා ලබාදෙන වාර්ත පොත් පිංච දරුවාගේ උස, බර මෙන්ම ලබාදිය යුතු එන්නත් මොනවාද යන්න පිළිබ`දවත් ඔබව දැනුවත් කරයි. එහි ස`දහන් එන්නත් මාලාව සැකසී ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නිර්දේශිත පුළුල් ප‍්‍රතිශක්තිකරණ වැඩපිළිවෙළ යටතේ ලබාදෙන එන්නත් මාලාවට අනුවයි. නමුත් අද වන විට පුළුල් ප‍්‍රතිශක්තිකරණ වැඩපිළිවෙළ යටතේ ලබාදෙන එන්නත් මාලාවේ ඇතුළත් නොවන එන්නත් වර්ග …

Read More »