New Janaaza Hall for Thalapitiya Muhiyadeen Jummah Masjid – GALLE

 

In Galle, today (25th), the Thalapitiya Muhiyadeen Jummah Masjid, New Janaaza Hall has been opened to facilitate funeral arrangements for Muslim community members who have passed away. This initiative, organized by The Charities Network @tcncolombo, provides all necessary services free of charge for any Muslim deceased in Galle or elsewhere, whether they passed away at home or in a hospital.

All funeral arrangements, including transportation and burial or cremation as needed, will be provided at this location without cost, supported by volunteers from the community under the supervision of the  Thalapitiya Muhiyadeen Jummah Masjid Committee. 

 
ගාල්ල නගරයේ මුස්ලිම් ජනතාවට මරණයකදි ඉටු කලයුතු අවසන් කටයුතු කිරීමට ඉමහත් අවශ්යතාවයක්ව පැවැති ජනාසා ශාලාවක් (මුස්ලිම් මරණයක් සම්බන්ධ සියලුම සේවා ලබාදෙන ස්ථානයක්) අද (25) පෙරවරුවේ ගාල්ල තලාපිටියේ දී විවෘත කෙරුණා.
 
The Charities Network @tcncolombo සංවිධානය විසින් ගාල්ල තලාපිටිය මුහියද්දීන් ජුම්මා මස්ජිද භුමියේ ඉදිකරන ලද ජනාසා ශාලාවෙන් මුස්ලිම් මරණයකදි ගාල්ල නගරයේ මෙන්ම රෝහලකදී සිදුවන ඕනෑම මුස්ලිම් මරණ සඳහා අවශ්ය සියලු පහසුකම් නොමිලයේ ලබාගත හැක
.
ගාල්ල නගරයේ හෝ රෝහලේ දී සිදුවන මුස්ලිම් මරණයකදි අවශ්ය සියලුම ජනසා (අවමංගල්ය) සේවාවන් (මරණයක් රෝහලේ සිට ගෙන්වා එය නහවා පිරිසිදු කර භුමදානය දක්වා වු සියලුම කටයුතු) මෙම ස්ථානයෙන් සම්පූර්ණයෙන්ම නොමිලේ ලබාදීමට නියමිතය.
 
මෙහි සියලුම කටයුතු මුහියද්දීන් ජුම්මා මස්ජිද පරිපාලන සභාවේ සෘජු අධීක්ෂණය යටතේ සිදු කෙරේ.
 
මෙම පුණ්ය කටයුත්ත සඳහා දායක වූ The Charities Network සංවිධානයේ සියලුම සාමාජිකයන්ට ඉදිරියටත් ශ්රි ලාංකිකයන් වෙනුවෙන් මෙවැනි යහපත් ක්රියා කිරීමට අවශ්ය ශක්තිය ධෛර්යය ලැබේවා… ආමීන්
 
Farhan Nizamdeen
Post Disclaimer | Support Us

Support Us

The sailanmuslim.com web site  entirely supported by individual donors and well wishers. If you regularly visit this site and wish to show your appreciation, or if you wish to see further development of sailanmuslim.com, please donate us

IMPORTANT : All content hosted on sailanmuslim.com is solely for non-commercial purposes and with the permission of original copyright holders. Any other use of the hosted content, such as for financial gain, requires express approval from the copyright owners.

Check Also

Sri Lanka ship fire: CEO of vessel operator speaks on environmental damage, compensation

Sri Lanka is fighting to avert a double ecological disaster. A burnt-out ship sinking off …

Leave a Reply

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Discover more from Sri lanka Muslims Web Portal

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading