දරුවෙකු බිහිවී රෝහලෙන් පැමිණෙන විට දරුවාගේ සියලූ වාර්තා ඇතුළත් කිරීම ස`දහා ලබාදෙන වාර්ත පොත් පිංච දරුවාගේ උස, බර මෙන්ම ලබාදිය යුතු එන්නත් මොනවාද යන්න පිළිබ`දවත් ඔබව දැනුවත් කරයි. එහි ස`දහන් එන්නත් මාලාව සැකසී ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නිර්දේශිත පුළුල් ප‍්‍රතිශක්තිකරණ වැඩපිළිවෙළ යටතේ ලබාදෙන එන්නත් මාලාවට අනුවයි. නමුත් අද වන විට පුළුල් ප‍්‍රතිශක්තිකරණ වැඩපිළිවෙළ යටතේ ලබාදෙන එන්නත් මාලාවේ ඇතුළත් නොවන එන්නත් වර්ග …
Read More »Recent Posts
December, 2019
- 2 December
ඉස්ලාම් හැඳින්වීමක් – Ebook
Introduction to Islam in Sinhala. Download the Ebook [flipbook pdf=”https://sailanmuslim.com/wp-content/uploads/2019/12/sinhalese-17.pdf”] Post Disclaimer | Support UsSupport Us The sailanmuslim.com web site entirely supported by individual donors and well wishers. If you regularly visit this site and wish to show your appreciation, or if you wish to see further development of sailanmuslim.com, please donate us Donate IMPORTANT : All content hosted on …
Read More » - 2 December
නබි නායක තුමාණන් ගෝලීය දායාදයක් – Dr Mohamed Hazik Marikkar Naleemi
Post Disclaimer | Support UsSupport Us The sailanmuslim.com web site entirely supported by individual donors and well wishers. If you regularly visit this site and wish to show your appreciation, or if you wish to see further development of sailanmuslim.com, please donate us Donate IMPORTANT : All content hosted on sailanmuslim.com is solely for non-commercial purposes and with the permission …
Read More »
November, 2019
- 29 November
A non-Muslim’s guide to reading the Qur’an
Even those scholars and academics who are native Arabs or well-versed in Arabic struggle to understand the Arabic of the Qur’an. This is why there are so many commentaries and interpretations written with scholars giving their opinions on the meanings, both apparent and hidden. If you’re a non-Muslim who has read, is reading, or thinking about reading the Qur’an, then …
Read More » - 26 November
கட்டுரைப் போட்டிகள் – 2019 (ரபீஉனில் அவ்வல் – 1441)
இறுதித் தூதர் நபி முஹம்மத் ஸல்லல்லாஹுஅலைஹிவஸல்லம் அவர்கள் பிறந்த ரபீஉனில் அவ்வல் மாதத்தை முன்னிட்டு இரண்டு கட்டுரைப் போட்டிகளை நடாத்துவதற்கு அகில இலங்கை ஜம்இய்யத்துல் உலமா தீர்மானித்துள்ளது. ஆய்வுக் கட்டுரை தலைப்பு : “பல்லின சமூகங்களுக்கிடையிலான நட்புறவும் நபிகள் பெருமானாரின் வழிகாட்டல்களும்” சொற்கள் : 4500 – 5000 மொழி : தமிழ் மற்றும் சிங்களம் தகைமைகள் : பி.ஏ (B.A), எம். ஏ (M.A) முடித்தவர்கள் அல்லது ஆசிரியர் பயிலுனர் கல்லூரியில் பயின்றவர். (College …
Read More » - 26 November
රචනා තරගය 2019 (රබීඋනිල් අව්වල් 1441)
සමස්ත ලංකා ඉස්ලාමීය වියතුන්ගේ සම්මේලනය විසින් රබීඋනිල් අව්වල් මාසය පෙරනිමිති කරගනිමින් රචනා තරග දෙකක් සූදානම් කොට ඇත. අධ්‍යයන රචනාව මාතෘකාව : “විවිධ ජන කොටස් අතර මිත්‍රත්වය සහ නබි මුහම්මද් (සල්) තුමාණන්ගේ මඟ පෙන්වීම” වචන – 4500-5000මාධ්‍යය – සිංහල/දමිළසුදුසුකම් – BA, M.A උපාධිදාරීන් හෝ ගුරු පුහුණු විද්‍යාලයකින් සමත් වීම (College of Education)ත්‍යාග …
Read More » - 25 November
ත්‍රස්තවාදය – ඉස්ලාමීය ඉගැන්වීමක්ද? – ආසිෆ් හුසේන්
පාස්කු ඉරිදා බෝම්බ පිපිරීමෙන්, එදින උත්සවය සැමරීමට පැමිණි අහිංසක ජනයා 300කට ආසන්න පිරිසක ඝාතනය මෙරට මුස්ලිම් ප්‍රජාව දැඩි ලෙස කම්පනයට පත් කර ඇත. මෙම ප්‍රහාරයෙන් අනතුරුව ඉස්ලාමීය අන්තවාදීන් වෙත ඇඟිලි දික් වන විට මුස්ලිම් ආගමිකයන් අවිශ්වාසයෙන් බලා සිටියෝය. අවුරුදු දහසකට වඩා සාමය වෙනුවෙන් පෙනී සිටි ආගමක නාමයෙන්, අන්‍යාගමිකයන් කෙරෙහි ඉවසීමෙන් හැසිරීම මූලික ඉගැන්වීමක් ලෙස ඇති ආගමක නාමයෙන් සහ ජීවයට ගෞරව …
Read More »
Sri lanka Muslims Web Portal Sri Lanka Muslims News Center