මුස්ලිම් වරුන්ට පහර ගැසීමට සැමවිටම පුලපුලා බලා සිටින ආගම්බේධ වාදීන් විසින් මේ දින වල රමදාන් උපවාසයද ඉලක්ක කර ඇති බැව් දක්නට ලැබේ. ඔවුන් මෙසේ දැවැන්ත මඩ ප්‍රහාරයන් දියත් කරන්නේ අනි කිසිදු හේතුවක් නිසා නොව ඊර්ෂ්‍යාව නිසා ඉතා පැහැදිලි කරුණකි. ඔවුන් රමදාන් මාසයත් වෙසක් පෝය දිනත් සංසන්ධනය කරන්නට හදන්නේ ඒ නිසයි. වෙසක් පොහොය යනු එක් දිනකි. රමදාන් යනු දින 30ක් හෝ …
Read More »
Sri lanka Muslims Web Portal Sri Lanka Muslims News Center