ශ්රී ලංකාවේ වෙසෙන මුස්ලිම්වරු රටේ ජාතික ප්රගමණයට දැක්වූ දායකත්වය අතිමහත්ය. දේශීය කාන්තාවන් සමග විවාහ සබඳතා පවත්වා ගනිමින් අරාබි වෙළෙන්දන්ගෙන් පැවත එන යෝනකයන් හෙවත් මුවර්වරු, දිවයිනේ නේකවිධ ක්ෂේත්ර වල දස්කම් දැක්වූවෝ වෙති. ඔවුන් විදේශයන්හි ජනප්රියත්වයට පාත්ර වූ සූපශාස්ත්රය, ඇඳුම් පැළඳුම් ආශ්රිත විලාසිතා සහ විසිතුරු භාණ්ඩ නිර්මාණයෙහිලා බෙහෙවින් දායක වූහ. ඉන්දුනීසියානු දූපත් රාජ්යන් ඔස්සේ පැමිණි මැලේ ජාතිකයන් ද මෙරට ආහාරපාන , …
Read More »
Sri lanka Muslims Web Portal Sri Lanka Muslims News Center