1. ආදාහනය ඉස්ලාමීය ඉගැන්වීම් අනුව අනුමත පිළිවෙතක් නොවේ. ඉස්ලාමීය පිළිවෙත වන්නේ මිහිදන් කිරීමයි. 2. මිනිස් ශරීරයේ අඩංගු සියළුම රසායානික ද්‍රව්‍ය අඩු වැඩි ප්‍රමාණයන්ගෙන් පොළොවේ පාෂාණ සංයුතියේ අන්තර්ගතය. මිනිස් ශරීරය වියෝජනය වී එම පාෂාණ සංයුතියට එකතුවීම ඉතා පහසුවෙන් සිදුවේ. 3. ආදාහනය කිරීම තුළින් සිදුවන වායුගෝලීය දුෂණය පරිසරයට මෙන්ම සෞඛ්‍යට හානිකරය. මිහිදන් කිරීම තුළින් මෙවැනි හානිකර දෑ සිදුවීමට ඉඩකඩ නොමැත. 4. ආදාහන …
Read More »
Sri lanka Muslims Web Portal Sri Lanka Muslims News Center