;

රචනා තරගය 2019 (රබීඋනිල් අව්වල් 1441)

සමස්ත ලංකා ඉස්ලාමීය වියතුන්ගේ සම්මේලනය විසින් රබීඋනිල් අව්වල් මාසය පෙරනිමිති කරගනිමින් රචනා තරග දෙකක් සූදානම් කොට ඇත.

අධ්‍යයන රචනාව

  • මාතෘකාව :

“විවිධ ජන කොටස් අතර මිත්‍රත්වය සහ නබි මුහම්මද් (සල්) තුමාණන්ගේ මඟ පෙන්වීම”

  • වචන       –     4500-5000
  • මාධ්‍යය     –     සිංහල/දමිළ
  • සුදුසුකම්    –    BA, M.A උපාධිදාරීන් හෝ ගුරු පුහුණු විද්‍යාලයකින් සමත් වීම (College of Education)
  • ත්‍යාග            

පළමු ස්ථානය        රු : 100,000

දෙවන ස්ථානය      රු : 75,000

තෙවන ස්ථානය     රු : 50,000

සහභාගි වන විසිදෙනෙකුට සැනසිලි ත්‍යාග පිරිනමනු ලැ‌බේ.

රචනාව 

  • මාතෘකාව 

“මානව හිතවාදී නබි මුහම්මද් (සල්) තුමාණෝ”

හෝ

“නබි මුහම්මද් (සල්) තුමාණන්ගේ බහු පෞර්ෂ්‍යත්වය”

හෝ

“යහගුණයෙන් පිරි නබි මුහම්මද් (සල්) තුමාණෝ”

  • වචන             : 1500-2000
  • මාධ්‍යය             : සිංහල/දමිළ
  • සුදුසුකම් : උසස් පෙළ විභාගයට පෙනී සිටි හෝ විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලැබීම
  • ත්‍යාග             :

පළමු ස්ථානය        : රු : 75,000

දෙවන ස්ථානය      : රු : 50,000

තෙවන ස්ථානය    : රු : 30,000

සහභාගි වන විසිදෙනෙකුට සැනසිලි ත්‍යාග පිරිනමනු ලැ‌බේ.

  • කොන්දේසි
  • ස්වනිර්මාණ ලිපියක් විය යුතුයි
  • පෙරදී ලියන ලද්දක් නොවිය යුතුයි
  • උපුටන ලද කරුණුවල මූලාශ්‍ර සඳහන් කළ යුතුයි
  • වයස් හා ආගම් භේදයකින් තොරව සහභාගි විය හැක
  • නම, ලිපිනය, දුරකථන අංකය අමුණා තිබිය යුතුයි
  • තරගය සදහා සහභාගි වන්නන් 2019.12.10 යන දිනට පෙර පහත සදහන් අංකය අමතා ලියාපදිංචි විය යුතුයි
  • 01.31 වන දිනට පෙර ලියාපදිංචි තැපෑලෙන් ලියුම් කවරයේ “රචනා තරගය 2019” යැයි සඳහන්ව අප ලිපිනයට එවිය යුතුයි.
  • පිරිමි සහ ගැහැණු සියල්ලන්ටම සහභාගී විය හැකිය.
  • ලිපිනය :
  • සමස්ත ලංකා ඉස්ලාමීය වියතුන්ගේ සම්මේලනය,
  • 281, ජයන්ත වීරසේකර මාවත,
  • කොළඹ 10.
  • වැඩි විස්තර සඳහා සතියේ දිනවල පෙ:ව 9 සිට ප:ව 5 අතර : 011-7 490 490/0773185353
  • සමස්ත ලංකා ඉස්ලාමීය වියතුන්ගේ සම්මේලනය.

Check Also

2016/2017 Postgraduate Scholarships for Foreign students to study in Saudi Arabia (Fully Funded)

King Abdulaziz University (KAU), Saudi Arabia, Jeddah, is pleased to offer Postgraduate Scholarships for international …

Leave a Reply

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

RSS
Follow by Email
YouTube
YouTube